2014 දී අනුමත කළ නිවාස සැලැස්මක් අනුමත නොවූ බව කියමින් රුපියල් ලක්ෂ එක හමාරක අල්ලසක් ගත් බව කියන තංගල්ල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරී වීරසිරි විජේවික්‍රම හා සැලසුම් අනුමත කිරීමේ කමිටු සාමාජික සුදත් ජයසේකර ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තංගල්ල නේද? ඉතින් හිටපු ලොක්කන්ගේ පළාත්, ඒ පුරුද්දට අරගෙන ඇති.(හේ)
හොද වැඩේ.(හේ)