ස්මාට්ෆෝන් තරගකාරී වෙළෙඳපොළේ මෑතකදී ඉදිරියට ආ නිෂ්පාදකයෙකු ලෙස ලෙනෝවෝ සමාගම දැක්විය හැකියි. මෙවර අප ගෙනෙන්නේ ඔවුන්ගෙන් ඩෝන්ට් මිස් වීඩියෝවක්. මේ වීඩියෝවත් සමග බොහෝදෙනෙකු බොහොකල් බලා සිටි දෙයක් වූ නවන්නට හැකියාව ඇති ස්මාට්ෆෝන් යථාර්ථයක් වනු ඇති. මේ වීඩියෝව දැක්කම දෙකට නමලා සාක්කුවේ දාගෙන යන ස්මාට්ෆෝන් වගේම, අතවටේට කරකවාගෙන යන්න පුළුවන් ස්මාට්ෆෝන් ගැනත් දැනීමක් ලබන්න පුළුවන් වෙයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd