කොළඹ මහ නුවර පාරේ පස්යාලේදී ලොරියක් හා බස් රථයක් ගැටී දෙදෙනකු මිය ගොස් 30 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මේ නිසා කොළඹ - මහනුවර පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.
කොළඹ මහ නුවර පාරේ පස්යාලේදී ලොරියක් හා බස් රථයක් ගැටී දෙදෙනකු මිය ගොස් 30 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මේ නිසා කොළඹ - මහනුවර පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල්, කැප්ටන් ඩෝසන්ම එන්ට වෙයි නුවර පාර හදන්න...... (නි)
නුවර පාර තමා ලංකාවේ වැඩිපුරම වාහන යන පාර. නමුත් කවුරුවත් කොළඹ සිට නුවරට අධිවේගයක් හදන්නේ නැත්තේ මොකද. ඔක්කොම හදන්නේ පාලු තැන් වලටමනේ. අනේ මන්දා අපේ රට! (නි)
අනේ දෙවියනේ! (නි)