
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ පහත්බිම් රැසක් අද සවස ජලයෙන් යට විය.
එම මාර්ගයේ නුවරඑළිය - උඩප්පුසල්ලාව ප්‍රධාන මාර්ගයේ කදපොල කොට්ලොජ් හංදිය නව මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වීම නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති අතර, එම ප්‍රදේශයේ පහත්බිම්වල එළවලු වගාවටද දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.





2025 නොවැම්බර් මස 21
134
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නුවරඑළියට ගංවතුර