නුවරඑළියේ යන දෙස් විදෙස් සංචාරකයින්ට මේ දිනවල වික්ටෝරියා උද්‍යානයේ සකුරා මල් පිපී ඇති ආකාරය දැකිය හැකිය.
චෙරි මල් ලෙස භාවිත කළ මෙම සකුරා ගස් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ජපන් සකුරා හුවමාරු සංගමය මගින් සකුරා මල් ගස් බව තහවුරු කළේය.
එම සංගමය නුවරඑළියේ වගා කිරීම සඳහා සකුරා මල් ගස් 300ක් පමණ පරිත්‍යාග කළේය. අගෝස්තු 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් සකුරා හුවමාරු සංගමයේ සාමාජික ඉනාගමි ශෝසෝ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී සංකේතවත් ලෙස සකුරා පැළ රෝපණය කිරීම ඇරඹිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd