
(ඉන්දික රත්නායක)
නුවරඑළියේ සිට කුරුණෑගල දක්වා දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අනතුට ලක්වීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය.
මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 11.45 පමණ බව පොලිසිය කියයි.
නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේදි සිදූ වූ අනතුර සිදුව ඇති ඇත.
තුවාල ලැබු තුවාල ලැබූ තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වරායකු පවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඊයේ පෙරේදා කිවූ බස් කම්බස් කතාව තව පචයක් නේද?
වැරදිනේ. වැඩිහරියක් ලොරිනේ තියෙන්නේ...
කලිනුත් කුරුණෑගල යන එකක්.. අනේ මන්දා.. රියැදුරන් ප්‍රවේශමෙන්...
මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි වංගු සහ බෑවුම් සහිත මාර්ග වල රාත්‍රී බස් ධාවනය අත්හිටුවිය යුතුයි. මගීන් තමන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි ප්‍රදේශවල රාත්‍රී බස්රථ වල ගමන් නොකළ යුතුයි.
හැමදාම බැලුවොත් කොහේ හරි අනතුරක්.. ලෝකේ කොහේවත් මෙහෙම නැතුව ඇති. මේවාට හේතු සහ පිළියම් ගැන.... අවදානය යොමු විය යුතුමයි...