මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරියේ හෝ නුවර එළිය මහ නගර සභාවේ අවසර නැතිව නුවර එළිය ඉහළ වැව පාරේ අක්කර 14ක ඉඩමක් කැබලි කර විකිණීම වහා නතර කරන ලෙස නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා නුවරඑළිය දිස්ත්‍රික් පරිසර කමිටුවේදී අද නිලධරයනට උපදෙස් දුන්නේය.
නුවර එළියෙන් ඉඩමක් ගන්නට පෙර එම ආයතනවලින් විමසන ලෙස ද දිසාපති කීවේය.
මාර්තු මැද සිට පිදුරුතලාගල කඳුමුදුන දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයනට අවසර දෙන නමුත් එහි සංවේදී පරිසරයට හානි සිදුවෙතොත් එම අවසරය අවලංගු කිරීමට සිදුවෙතියි දිසාපති කියයි.
2025 දෙසැම්බර් මස 18
3
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවර එළියෙ ඉඩම් ගන්නෙ බලාගෙනයි