(මහින්ද නිශ්ශංක)
මහනුවර - ඇල්ල දුම්රිය ස්ථාන අතර සති අන්තයේ ධාවනය වන දුම්රිය හෙට (10) සිට ලබන 14 දා දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
හෙට (10) සිට 14 දා දක්වා යෙදී ඇති දිර්ඝ සතිඅන්ත නිවාඩුව වෙනුවෙන් මගීන්ගේ පහසුව සඳහා මෙම සතිඅන්ත දුම්රිය 14 දා දක්වා ධාවනය කරන බව නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.ඩී.රංජිත් පත්මලාල් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර- ඇල්ල දුම්රිය දැනට වසර කිහිපයකට කලින් විදේශිකයන් අතරේ ඉතමත් ජනප්‍රිය වුණා. නමුත් ලඟකදී ඉඳලා හුඟක් විදේශිකයන් මෙම දුම්රිය ගමන ගැන අප්‍රසන්නව තමයි කතාකරන්නේ... එ්කට හේතුව මේ දුම්රිය දේශීය විදේශීය සංචාරකයින්ගෙන් හැමතිස්සේම පිරිලා පවතින නිසා.... එ්ක නිසා මෙම මාර්ගයට තව වැඩිපුර දුම්රිය ගමන් වාරයක් පූර්ණකාලීනව එක් කරන එක අපේ සංචාරක කර්මාන්තයටත් රුකුලක් වේවි...