එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලය 57 වසරකට පසු තමන්ගේම නිවහනකට ගියේය. නිව්යෝක් තෙවැනි ඇවනියුහි වර්ග අඩි දහසක ඉඩකට ඇති නව ගොඩනැගිල්ලෙන් ශ්‍රී ලංකාවට වසරකට ඉතිරිවන මුදල රුපියල් තුන්කෝටියකි. නිව්යෝක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියෝ චිරාගත පොල්තෙල් පහන දල්වා මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කරද්දී නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිස ගෙවැදුණාය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා
උසස් වැඩක්