ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ලුවී එස්ට් නම් තිදරු මව ලෝක වාර්තාවක් සම කළාය. ඇගේ දූවරුන් තිදෙනාම බිහි කැර ඇත්තේ පෙබරවාරි 29 වැනි දා අධික අවුරුදු දිනවලදීය. බාලම දියණිය 2012 පෙබරවාරි 29 වැනි දා බිහි කළාය. නෝර්වේ රාජ්‍යයේ කාන්තාවක මීට පෙර 1960, 1964 හා 1968 වර්ෂවල පෙබරවාරි 29 වැනිදා දරුවන් තිදෙනකු බිහි කළාය. 2016 පෙබරවාරි 29 වැනි දා තවත් දරුවකු බිහිකැර ඇමෙරිකා වාර්තාව බිඳ දමන අදහසක් ඇද්දැයි ඇගේ සැමියාවන ජේ.කේ. ඩේවිඩ්ගෙන් මාධ්‍ය වේදියෙක් විමැසීය. ‘අපට දරුවන් තිදෙනෙක් ඇති‘ යනුවෙන් ඔහු පිළිතරු දුන්නේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමසහගතයි !!!