ඇමෙරිකාවේ නිවියෝර්ක් නුවර කුවීන්ස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ඉකුත් (1) වැනි දින විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ගේ ප‍්‍රධානාත්වයෙන් පැවැත්විණි.
එදින රාති‍්‍රයේ විචිත‍්‍රවත් ධර්ම දේශනාවලින් ආරම්භ වූ පිංකම පසුදින දහවල් සංඝගත දක්ෂිණාවකින් අවසන් විය.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන ඇතුළු ශි‍්‍ර ලංකික බෞද්ධයෝ ඊට සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු ස්වාමින් වහන්සේලාට බොහොම ස්තූතියි! (නි)
සාදු! සාදු! (ර)
බටහිර රටවල බුදුදහම කෙරෙහි උනන්දුවක් දක්වන උගත් පිරිස් සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සපයමින් ඇමෙරිකාවේ ඉතා දුෂ්කර ගමනක් යමින් නිර්මල බුදුදහම ප්‍රචලිත කරවීමෙහිලා අපේ අතිපුජ්‍ය කුරුනාගොඩ පියතිස්ස සංඝ පීතෘවරයාණන් වහන්සේ කරනා මෙහෙය අනුපමේය වෙයි. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමු. චිරන් ජයතු මහා යතිවරයාණන් වහන්ස! (නි)
ඉතා හොඳ වැඩක් (නි)