
(ටී.කේ.ජී.කපිල )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව" කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය .
ඒ මහතා එසේ පැවසූවේ අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යමින් සිටියදී, එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි .
මෙම සිදුවීමෙන් පසුව, මෙම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණය යටතේ ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ" ඒ මනුස්සයා පවුනෙ, ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ, ඇවිත් වැඩ කරන්න එපායැ, නැතිනම් ජීවත් වෙන්න විධියක් නැහැනෙ" යනුවෙන් ද පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද (17) දින උදෑසන අමාත්‍යවරයා වෙත කැදවීමක් සිදු කර තිබුණි.
ඒ අනුව උදෑසන 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත අමාත්‍යවරයා පැමිණි අතර පැයකට ආසන්න කාළයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 11.40 ට පමණ පොලිසියෙන් පිටතට පැමිණියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිස් ඇමැති මේ ගැන මොනවද කියන්නේ?
මූණෙ හැටි විතරක්...!
මොඩකම ප්‍රදර්ශනය කිරීම...
cctv දර්ශන තිබෙන නිසා මෙම සිද්ධිය නොවුණා යැයි කියන්න බෑ. මෙවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ පළමු පියවර පමණයි. වැදගත්ම දේ නම් ඊළඟ මැතිවරණයේදී මේ හොර හැත්තම පළවා හරින එකයි.
මනුස්සයෙකුට හික්මීමක් තියෙන්න ඕනේ. ඒ මනුස්සයාගේ කුලිය නොදී අඩුවෙන් දීලා. තව කුණු හරපෙන් බැනලා, කණටත් ගහලා, දැන් බොරු බයිලා කියවනවා. මේ වගේ අයට ඡන්දෙ නොදී ඉන්න ජනතාව හිතට ගන්න ඕනේ... මොන පක්ෂයේ වුණත්...
මිනිස්සු අතිනුත් නොවිය යූතු දෙයක් වෙලා... මේ වගේ උදවිය පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ... නගර සභාවක රියැදුරෙක් වත් නොකළ යුතු පුද්ගලයෙක්...
නොවිය යුතු තව දෙයක් ගම්පහ ජනතාවගෙන් සිදු වෙලා... ඊළඟ සැරේ ඒ වරද සිදුකරන්න එපා...
හිරගෙදර ඉන්න ඕනෑ අය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට එවන කැළණියේ බුද්ධිමත් ජනතාවට අපගේ ගෞරවනීය ප්‍රණාමය...!
අරගලය හරියට වැඩ කරලා නැති පාටයි...!
අපරාදේ එයාට තිබුනේ ඔලුව කුඩු වෙන්න ගහලා පෝටර් වරයෙක් හැටියට මගෙන් සිද්ධ නොවිය යුතු දෙයක් සිදු වුනා කියලා කියන්න.
ස්ථානාධිපති හිටියාද?
හරි, දැන් මාධ්‍ය මගින් ප්‍රසිද්ද වෙලා දවස් 3 කට පස්සේ හරි පිළිගත්තු වැරැද්ද නිවැරැදි කරන්න පුළුවන් "පෝටර්වරයා ප්‍රසිද්ධිය රාජ්‍ය ඇමැතිගේ කකුල සපත්තුවෙන් පාගා, කණට වැරෙන් පහරක් ගැසුවාම"... එතකොට දෙපැත්තටම වැඩේ සාධාරණයි. මතක ඇතිව අඩුවෙන් දීපු ඉතුරු රු.300ත් ගුටිකාලා යන්න කලින් දීලා යන්න. සල්ලි නැතිම නම් අර කට හැකර හොල්මන්පිල වගේ රු.100 ගානේ ජනතාවගෙන් එකතුකරලා හරි පෝටර්වරයාට ගෙවන්න...
ඔබතුමා අතින් කිසි වරදක් වෙලා නෑ. වැරැද්ද කලේ මෝඩ ජනතාව ඔය වගේ නූගත් ඉස්කෝලේ නොගිය බලය හම්බුන ගමන් තමන් කවුද කියලා අමතක වෙන අය ජනතා නියෝජිතයින් ලෙස ප්‍රාදේශීය, පළාත්, පාර්ළිමේන්තු යැව්වාට...
වැඩකරන සේවකයෙක්ට පහර දුන්නා කියා සාක්ෂි ඇති ඔප්පුවෙලා තිබෙද්දීත් මෙයා කොහොමද නිකන් කට උත්තරයක් විතරක් දීලා ගෙදර යන්නේ? සාමාන්‍ය මනුස්සයෙක් ඕක කරනකම් තවමත් කූඩුවේ...!
සොමියට ගහලා කරුමෙට හිටපු ඈයෝ තමයි මේ ඔක්කෝමලා.. ජාතක කරපු දෙමව්පියොත් කියයි "නොවිය යතු දෙයක් අප අතින් වුණා කියලා"...
ත්‍රිවිල් එකක් එලවගෙන එදා වේල හම්බකර ගන්ඩ් ඕන අය මන්ත්‍රිවරු කෙරුවාම ඔහොම තමයි
එන්න...ඊළඟ පාරත් අපි ඔයාටත් ඒ විදියටම ඡන්දේ දෙනවා...... ෂිට් මෝඩයා
මැට්ටා.....
මිරිස් කුඩු කාරයා, කූඩැල්ලෝ ඇඳේ තියන්න බෑ...
ඇයි සිදුවුන වැරැද්ද පේන්නේ නැද්ද? කකුල පාගලා නේද කනට ගැහැව්වේ
මුන් මිනීමරුවෝ, මුන්ගේ මහා එකාත් මිනීමරුවා...මේකාගේ කටු ලෙවකන සෙකුරිටි කුක්කෝ අර අහිංසක පෝටර්ව උස්සලා අතුරුදහන් කලාද ?
මිනිහාව එවපු ඡන්ද දායකයෝ අමුම අමු ගොන් හරක්.. කිසිම මොලයක් නැති උන්
ඇමැතියා පොරව උස්සලාද?
මේ මිනිස්සු මිරිස් කුඩු ගහනවා බල බලා ඡන්දේ දුන්නු කට්ටිය තමයි අපි දැන් ජේ වී පී කියන්නේ...!
නොගැලපෙන මිනිස්සු පාර්ලිමේන්තු යැව්වාම වෙන දේවල්...
මොකුත් නොදන්න තොත්ත බබානේ ?
ආයේ පොහොට්ටු පීපීගෙන එනවානේ. හරි සුවඳයි..!
මෙන්න එලකිරි කමෙන්ට්එක....! සුපිරි...!!! සොමියට ගහලා කරුමෙට හිටපු ඈයෝ තමයි මේ ඔක්කෝමලා.. මේ අයගේ දෙමව්පියොත් කියයි "නොවිය යතු දෙයක් අප අතින් වුණා කියලා"...
"නොවිය යුතු දේ සිදු වුණා" කියන්නේ, එතැන ලොකු වැරැද්දක් සිදුවී තිබෙනවා. ලංකාවේ බත්කන හරක්ට පින්සිද්ධ වෙන්නට, පාර්ලිමේන්තුවට ගොස්, සමාජයට ආදර්ශමත් ලෙස හැසිරිය යුතු මෙම පුද්ගලයාගේ මේ නොමනා හැසිරීම හා පහරදීම වෙනුවෙන් දඬුවම් ලබාදිය යුතුයි. අර පොටර් වරයා විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතුයි. විපක්ෂයේ සියලුම දේශපාලන බලවේග මොහුට එරෙහිව හඬක් නැගිය යුතුයි. මෙවන් අමනයින්ගේ මැර දේශපාලනය ලංකාවේ තුරන් කිරීමට නම් සමස්ත සමාජයම එකට එක්විය යුතුයි... ඒ වගේම මාධ්‍යයට ඒ සඳහා විශාල මෙහෙවරක් කළ හැකියි. බලමු මොකද වෙන්නේ කියලා..?
ඡන්දේ තියන්නකෝ...
මේ වගේ අයට මයික් අල්ලන මාධ්‍යවේදීන් කියන අයගේ කන් පලන්න ඕනේ...
ඉල්ලා අස්විය යුතුයි.. කාලකණ්ණි...
පත්තරේ තිබුණේ පින්තූරෙ දැක්ක ගමන් මනුස්සයා පාතාලකාරයෙක් වග පේනවා. මේකෙ මැති සබයට යවපු ඡන්ද දායකයින්, මෑන්ව කළින් දැකලාම නැද්ද?
මෙයාගේ අම්මා අතින් නොවිය යුතු දෙයක් වෙලා...
නොවිය යුතු දේ වුනේ මෙයාගේ අම්මා අතින්, මෙයා ඉපදෙන්න මාස දහයකට කලින් උපත් පාලන ක්‍රම පාවිච්චි නොකර වැරදි සතෙක් එක්ක සෙල්ලම් දැමීමෙන්...
සිදුවිය යුතු දේ අපි මහ මැතිවරණයේදී කරන්නම්...!
කිසිම උගත්කමක්, බුද්ධියක් නැති මේ වගේ අය රඟන්නේ රාජපක්ෂලාට සට්ටැඹිකම් කරන නිසයි.