(යොහාන් භාසුර)

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක නුවන් බෝපගේ මහතාගේ ඡන්ද ලකුණ ‘කුඩය’ බව එම සන්ධානය නිවේදනය කරයි.

කොළඹ මහජන පුස්තකාලයේදී අද (7) පැවැති විශේෂ හමුවේදී ‘කුඩය’ ඡන්ද ලකුණ ප්‍රසිද්ධ කළේය.