කිරිල්ලවල රන්මුතුගල දී යතුරු පැදියක් හා මෝටර් රියක් ගැටී නිට්ටඹුවේ තරුණයකු (28) මිය යෑමෙන් පසු මෝටර් රථය පැදවූ බව කියන ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි.
කිරිල්ලවල රන්මුතුගල දී යතුරු පැදියක් හා මෝටර් රියක් ගැටී නිට්ටඹුවේ තරුණයකු (28) මිය යෑමෙන් පසු මෝටර් රථය පැදවූ බව කියන ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලසේකර මනුස්සකමින් පිරිපුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් .නීතියට එහා ගිය සාධාරණත්වයක් කුලසේකර ඉටුකරනවා කියන එකනම් විශ්වාසයි .මියගිය තරුණයට නිවන්සුව අත්වේවා!! (හේ)
සමහරු කරනවා වගේ හප්පලා පලා ගිහින් පස්සේ තමන්ගේ රියදුරා එවනවා වගේ, ඒවගේම පොලිසිය පැමිණිලි කොල වෙනස් කරනවා වගේ නිහින වැඩ නොකර එතුමාම පොලිසියට ඉදිරිවත් වීමනම් බොහොම හොඳයි රටේ ප්‍රසිද්ධ කෙනෙක් හැටියට. (බ)
පියා දේශපාලකයෙකු නම් නින්දෙන් මෝටර් රථය පැදවීමෙන් සිදු වූ දෙයක් කියා බේරා ගනීවි. එහෙම නැති නිසා නේ මේ නීතියෙන් අත්අඩංගුවට පත් වුනේ. මතකනේ අර බිමත්ව ගුවන් යානයේ දොර අරින්න ගිය කෙනාව නිරුපද්‍රිතව බේරුන හැටි. (හේ)
මොකක්ද හරි සිද්ධිය.(හේ)
අද ඇතුලට හෙට එළියට. (හේ)
මෝටර් බයිසිකල් ගැන පොලිස් අවදානය ඉතාම දුර්වලයි. ඔව්න්ගේ ගමන පාර මැද, මාර්ග නීති කඩ කිරීම් එමටයි, පාරේ වමෙන් නොව දකුණෙන් ගමන් කිරීම වේගය මේවා අපි දකින පොලිසිය නොදකින, මුදලට ජීවිතය සැහැල්ලු කිරීම, ඔව්න්ට නිතිය, මාර්ග නීති, ධාවනය කරන්නේ කෙසේද කියා, පන්ති වලට යොමු කිරීම හොදයි ද ? (බ)
දැන් මොටෝර් සයිකල් පදින අය හරිම මෝඩ විදිහට තමයි පදින්නේ .(හේ)
අද කාලයේ හැටියට කුලසේකර මහතා බොහොම ආදර්ශමත් පුරවැසියෙක්. ඔහුගේ ක්‍රියාවෙන් එය මැනවින් ඔප්පු වෙනවා.(හේ)
ඇත්තටම මේ මෝටර් බයිසිකල් පදින අය නම් කිසිම මාර්ග නීතියක් පිළිපදිමින් නෙමේ මෝටර් සයිකල් පදවන්නේ. මට පේන විදිහට මොවුන්ට ඒ ගැන අවබෝධයකුත් නැහැ. මෙවැනි අය නිසා අනිත් මිනිස්සු අමාරුවේ වැටෙන අවස්ථා ඕන තරම් තියනවා.(හේ)
මට මතකයි මෙවැනිම අනතුරකදී තීරණය වුණා මෝටර් සයිකල්කරු සියදිවි නසාගෙන ඇති බැවින් විත්තිකරු නිදහස් බව. එය සිදුවූයේ කැළණිය කිට්ටුව
ලංකාවේ තියෙන නීතිය අනුව නවත්තන් හිටිය වාහනේ ඇවිල්ල හැප්පුනත් අනතුරක් වලක්වා නොගැනීම යටතේ නඩු දාන්න පුළුවන්. (ර)