දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුළින් ඔබ හඳුනාගත් ඇය මේ වනවිට ජනප්‍රිය ගීත කිහිපයක් රසිකයන්ට තිළිණ කර ඇත. ඇගේ නවතම ගී නිර්මාණය මෙම මස 19 වැනිදා එළිදැක්වෙයි. ඇය නිමන්ති චමෝදනීය.
"රෝස කතන්දර" කියන ගීතය පසුගිය කාලේ වැඩි ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ වගේම "මගේ හීන පුරා" ඒ ගීත දෙක රචනා කළේ ගිහාන් චාමික. "ඔබ අහස වුණේ" රංජිත් රාජසිංහ සර්ගෙ චිත්‍රපටයක ගීතයකට දායක වුණා. එය සංගීතවත් කළේ සරත් වික්‍රම. මගේ නවතම ගීතය තරින්ද කසුන් රචනා කළේ. එය සංගීතවත් කරන්නේ කසුන් මනුල.
ඒ වගේම තව ගීත කිහිපයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. මගේ නවතම ගී නිර්මාණය මේ මස 19 වැනිදා එළිදැක්වෙනවා.
රංගන මධුසංඛ
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවතම නිර්මාණය මේ මස 19 වැනිදා එළිදැක්වෙනවා