නිවිතිගල එරබද්දේ මාරපන වත්තේ වන රොදකින් ක්‍රිස්තුපුර්ව පළමුවැනි හෝ දෙවැනි සියවසට අයත් බව කියන ශිලා ලේඛනයක් හමුවූ බව සබරගමුව පළාත් පුරාවිද්‍යා පර්යේෂණ සහාකාර එම්. ඩබ්ලිව්. චාන්දනී මහත්මිය කියන්නීය.
කටාරම් ද කොටා ඇති ගල්ලෙන් අක්ෂර වලින් කොටසක් මැකීගොස් ඇතැයි ඇය කියන්නීය. අතීතයේදි මෙහි බෞද්ධාරාමයක් තිබෙන්නට ඇතැයි අනුමාන කැරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුවක් කලක් නිදන් හොරු මේ ගැන දන්නේ නැතුව හිටියේ.(නදී)
ඇයි අපි මේ දේවල් වීනාශ වෙන්න හරින්නේ? (නි)
ආ ළමයි එක්කම ඇවිත් තියන්නේ ගවේෂණය කොරන්ටද, හොදා හොදා.(නදී)
රාවණා අක්ෂර වලට සමාන අකුරු වගයක් නේද තියෙන්නේ? එනම් අවුරුදු 6000 කට එහා අතීතයක් ඇති ස්ථානයක්. (නි)
ඒ ඉතින් ඉස්සර. ඒත් දැන් අනේ අපේ රටට ගිය කල! (නි)
අපි සහෝදරත්වයෙන් ඉදිරියටත් ඉදිමු. (නි)
අතුරුගිරියේ කොරතොට කන්ඳේ ගල් ලෙනත්, පරුමක නම්වූ තැනැත්තෙක් මෙලෙසම බ්‍රාහ්මී අක්ෂර සහිත වැකි කොටා සතරදිගින් වැඩි සංඝයාට පූජා කර තිබෙනවා. නිවිතිගල ගල් ලෙනත් එලෙසටම බ්‍රාහ්මීය අක්ෂර සහිත වුවත් මේ ගල් ලෙන් වල කටාරම් කොටන ලද්දේ ඊට පෙර කාලයකද යන්න අවිනිශ්චිතයි. කෙසේ වුවත් ක්‍රි පූ පළමු දෙවන සියවස් වලදී මායා රටටත් බුදු දහම පැමිණි බවත් ඊට මායා රටේ රජුගේ අනුග්‍රහය ලැබුනේ සංඝාවාස ලෙස ගල් ගුහා ලබාදීමෙන් බවත් පැහැදිලියි. (නි)
සදුනි , ඇත්ත තමයි. (නි)
සත්‍ය, ඔබ හරි. ගෙරි හමක් එළාගන්න තරමට විතරක් මේ රටේ රජුගෙන් ඉඩම් කෑල්ලක් ඉල්ල ගත්තු පරදේශක්කාරයින්ට, ඊට අවුරුදු 1600 කට කලින් ගල්ගුහාවලට රිංගා ගත්තු කල්ලතෝනි රට පාවා දුන්නහම, අපේ මව්බිමට අවසානයේ අත්වී තිබෙන ඉරණම තමයි අපි දැන් අත්විඳින්නේ.(නදී)
නිවිතිගල, කිරිබත්ගල එරබද්ද සෙල්ලිපිය පිළිබද ගවේෂණයක් ඇත. එය මගේ මුහුණු පොතේ ඇත. එය නරඹන්න.(නදී)
මෙවැනි දේවල් හමුවූවත් හෙළි නොකරනවා නම් තමයි අපි කැමති (නි)
කවුද බොලේ මේ හැඩකාර 'සීගිරි ලඳ'? (නි)
වීර ඔයා හරියට හරි. තාමත් ගොඩක් දෙනෙකුට ඕක තේරෙන්නේ නැති එකයි දුක. (නදී)
"ඊයේ දින ලංකාවේ නිවිතිගලින් සොයා ගන්නා ලද බව කියන සෙල් ලිපිය අප සොයා ගත්තේ 2006 වසරේය. මේ සමග එහි සැගවුන ඉතිහාසය ඔබට පසක් කරමි.' -ජයරත්න පතිර ආරච්චි" ----------------------කිරිබත්ගල ලිපියේ සදහන් රෙත යනු කවුද?(නදී)
අනේ මේක හමු නොවී කැලේටම වැහිලා තිබුනා නම් කොච්චර හොදද? දැන් පෝලිමට යයි නිධන් හාරන්න. (නි)
පරිස්සමින්... අහවලාගේ පුතා දැනගත්තොත් එහෙම වටේම හාරලා නිධන් හොයන්න පටන් ගනීවි. (නි)
අෂ්රෆ්, අනේ නුඹලාගේ සහෝදරත්වේ, නුඹලා දිය යටින් ගින්දර ගෙනියන අය. ජාතික සමගියට මුවාවෙන් නුඹලා අපිව හීන් නූලෙන් වනසන හැටි අපි හොඳට දන්නවා. එදත් කලේ ඒකමයි. අදත් කරන්නේ ඒකමයි. හෙටත් කරන්නේ ඒකමයි.(නදී)
නිවිතිගල, කිරිබත්ගල කන්ද පාමුල ගල් ලෙන් වල කොටා ඇති වෙනත් වැකි අනුව බ්‍රාහ්මණයෙකුගේ පුතකුවූ 'පරුමක රෙත' ගේ පුත් 'පුශ' කරවන ලද ගුහාවක් තිබේ. පරුමක රෙතගේ වෙනත් පුතකු 'කදලි' බවත්, බිරිඳ 'නගුලි' හා දුව 'දීපනිය' ලෙස සිතාගත හැකි වෙනත් ශිලා ලිපි අනුරාධපුර රිටිගල හමුවී ඇත. ඊට අමතරව එහි, කදලි ගේ පුතකුවන චූලනාග හා ඔහුගේ බිරිය පුස්සමිත්තාගේ දියනිය උපශිකා ශුම්මා බවද පෙනීයන ශිලා ලිපි තිබේ. ක්‍රි ව දෙවන සියවසේදී අනුරාධපුරයේ රජකල චූලනාග නම් රජකෙනෙකු ගැන ඉතිහාස පොත්වලද සඳහන්වෙතත් ඉන්පෙර ක්‍රි පූ පළමු සියවසේදී මහා නාගත්, ඊට පෙර ක්‍රි පූ දෙවන සියවසේදී ඛල්ලාට නාගත් රජකළ බව පෙනේ. මේ සියලු සාදක ගත් කල කිරිබත්ගල සඳහන් 'පරුමක රෙත' සුවිශේෂී පාලකයකු බව පැහැදිලිවෙයි. මේ පුවතෙහි සඳහන් බ්‍රාහ්මි අක්ෂර අනුව 'පරුමක රෙතදවගේ' යම් කෙනෙකු විසින් එම ලෙන කරවන ලද බවත් ප්‍රත්යක්ෂ වෙයි. නමුත් විනාශ කරන ලද කොටසෙහි ඒ කවුදැයි නිශ්චිතවම සඳහන්ව තිබුණා. අතුරුගිරියේ ශිලා ලිපියෙහි ලංකාවේ මහරජුගේ දියණිය ගැන කියවුනත් රජුගේ නම සඳහන් නොවේ. මෙහි පින්තූරයේ දැක්වෙන බ්‍රාහ්මී ලිපිය විනාශකර ඇත්තේ ඉතා ඈත අතීතයක බව පැහැදිලියි. එසේ අක්ෂර විනාශකර තිබෙන්නේ ඉතිහාසයේ වැදගත්ම රහස සැඟවීමටයි. ඒ අතුරුගිරියේ ශිලා ලිපියෙහි නම සඳහන් නොවන ලංකාවේ මහරජු 'රෙතදව' නම්වූ බවයි. ඒ මේරටේ ශ්‍රේෂ්ඨතම රජුවූ 'දුටු ගැමුණු' රජතුමායි. (නදී)
වරුණ, ඔයාගේ තාත්තත් පැරණි ගල් වල එක එක දේ කොටනවාද? (නි)
ඔතන නීදානයක් ඇතැයි අනුමාන කැරේ.(නදී)
පුජ්‍ය චන්දවිමල හිමියන්ගේ පළමුවන අදහස ගැන අදහස් ප්‍රකාශ කිරීමට මම පූරාවිද්‍යාව ගැන පර්යේෂණ කර නොමැති බැවින් කිසිවක් කීමට අපොහොසත්මි. එහෙත් දෙවන අදහස ගැන නම් ඉඳුරාම එකග වෙමි. "එසැණ' පුවත් " ඔබලාගේ කාරුණික අවධානය යොමු වේවා!! (අ)
නිදන් හාරන අය දැන්මම ගිහින් ඇති. වහාම සංරක්ෂණය කරන්න. (නි)
තව තවත් ඒ ගැන සොයා බලා විස්තර අපිට කියන්න (දී)
තව කොයි තරම් ඇතිද මේ වගේ තැන් (දී)
පවුරාණික දේවල් රැක ගනිමු අපේ දේවල් (දී)
මේ ෆොටෝ එකේ ඉන්න ලස්සන නෝනා කවුද? (නි)
මෙහි පින්තූරයේ බ්‍රාහ්මී අක්ෂර දිස්වන පරිදි 'පරුමක රඤදවප' යන පාලකයා විසින් කරවන ලද්දක් බව පෙනීයන බැවින් මේ ස්ථානයට ගොස් අක්ෂර පරීක්ෂා කළ අයෙක් වෙයිනම් එහි නිවැරදිතාවය සනාථ කරන්නේ නම් ඉතා හොඳයි. (දී)
මේ සම්බන්ධව මගේ අදහස් දක්වන්න මට හිතෙන්නෙ නැහැ (නි)
ඉතින් කඩලා ගෙනල්ල විකුනමුකෝ.(නදී)
මගේ අදහස පල නොකලත් නැවතත් කියන්නේ ඔය විස්තරේ අරයගෙ පුතාට දැනගන්න තියන්න එපා කියලයි. මොකද මිනිහ මුළු ලංකාවේම නිදන් ටික හරගන්නවා.(නදී)
අපේ රටේ සොයා ගත පුරාවස්තු හැම එක්කක්ම,බුදු දහමට සම්බන්ද වූ (සිගිරය හැර) වස්තුන්ය.මෙයින් පෙනෙන්නේ ආගමට එදා පළමු තැන බවයි. (දී)
කවුරු හරි ගැමියකු දුන් තොරතුරකට මෙම ශිලා ලේඛනයට අසලට ඇවිත් මාධ්‍යට මුහුණ දීමක් තමා මෙම ඡයාරූපවලින් පෙනෙන්නේ, සැබෑ ගවේශකයෝනම් මේවගේ ඇදුම් ඇඳගෙන පුරාවිද්‍යා ගවේෂණ කරන්න එන්නේ නැහැ.(නදී)
මහවැලි මහතානනි, ඔබ නොදන්නා දේම තමයි දෙවැනි අදහසෙත් තියෙන්නේ. අන් අයගේ අදහස්වලට හානියක් නොකරමු.(නදී)
දුඹුරු පාට ඔසරියක් ඇදගෙන ඉන්නා ලද නම් ලස්සනයි (නි)
ලංකාව කියන්නේ නිධන් හොරුන්ගේ දේශය බව දැන්වත් තේරෙනවද? (දී)
ෂෙරිෆ් ඔයා මොනවද දොඩවන්න යන්නේ කොහිද මල්ලේ පොල් කියනවා වගේ. දන්නේ නැති දේවල් දොඩවන්න එපා. (නදී)
ඔය ලෙන සහ තවත් ලෙන් කිහිපයක් මිට කලකට පෙර මහාචාර්ය .පුරාවිද්‍යා ගවේෂක ත්‍රිපිටක විශාරද ජයරත්න පතිරආරච්චි මහතා විසින් සොයා ගෙන තිබුණා.මේ වෙලාවේ එතුමාවත් සිහිකලා නම් තමයි වටින්නේ.කවුරු මොනවා කිවුවත් මෙහි ගෞරවය එතුමාටයි. (ස)
රාවණ පුරාණය, පුලතිසි පුරාණය බෞද්දයන්ට කිසිම අයිතියක් නෑ, එය අවුරුදු 4000 දාහකට වැඩියි පැරණියි.
නෝනා ගොඩක් ලස්සනයි සිරියාවයි! ටිකක් කළු උනාට රතු හැට්ටකාරිත් නරකම නැහැ.(නදී)
ජයරත්න පතිරාරච්චි මෙම ලිපිය සොයාගන්නෙ බොහෝ කාලයකට ඉහතදීය.....නමුත් අද රූපවාහිනියේ පෙන්වන්නේ මෙය දැක අන්දමන්ද වී සිටින නූතන පුරාවිද්‍යා ව හදෑරූ ලදැරියන්වය.... මෙහෙමත් රටක්....!! කිරිබත්ගල ලිපියේ සදහන් රෙත යනු කවුද : https://www.facebook.com/photo.php?fbid=486894154702421
අනේ මේක හොයා නොගත්තා නම් කියලා හිතෙනවා.මොකද නිධන් හොරුන්ට තවත් ආරංචියක්. (නි)
රටේ තව කොයි තරම් ඇතිද
ටිරල්, විකාර කියවන්න එපා.හෙට ඔතනත් හාරන්න ගනීවි. (නි)
ඔව් ලංකාවේ හැම තැනින්ම ඔය වගේම හම්බ වෙන්න ඕනේ එතකොට තමා ලංකාව බෞද්ද රටක් කියල ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ ජයවේවා.(නදී)
චන්ද විමල හිමි, කියන පරිදි පරුමක යනු ප්‍රමුඛ යන අදහස නොවේ. අතුරුගිරියේ ශිලා ලිපියේ පැහැදිලිව තිබෙනවා 'පරුමක සුමන පුත් පරුමක සුමනගේ ලෙන' සංඝයාට දුන් බව. එහි තවත් ගුහාවක් මහරජුගේ දුව පූජාකර තිබෙනවා. නමුත් මෙහි ඇති ප්‍රධාන ලෙන භාවිතාවී තිබෙන්නේ සමන් දේවාලය වශයෙනුයි. නමුත් අද වනවිට සුමන සමන් දෙවියන් ඉවතට විසිකර සුමන සමන් දේවාල මහ ලෙන බුදු මැදුරක් කර තිබෙන අයුරු දැක ගත හැකියි. කෙසේ වුවත් ඇත්ත යථාර්තය වන්නේ මේ කන්ඳට අධිගෘහිත දේවතාවා හඳුන්වන්නේ 'කාපිරි දෙවියන්' ලෙස වීමයි. නිවිතිගල ලෙනෙහි දක්නට ඇති වැකියට අනුව 'පරුමක රජදවස' එම ගල්ගුහාවත් සංඝයාට ලබාදී ඇත. පරුමක සුමන පරපුර මායා රටේ රාවණා රජුගෙන් පැවත ආ සැබෑ ශ්‍රී ලාංකීය රජ පරම්පරාවයි. ඉන්දියානුවේවා, යුරෝපීයවේවා කවර ආක්‍රමණියන් හමුවේ වුවත් අවසානයේ ලංකාද්වීපය බේරාගන්නේ පරුමක සුමන පරපුරයි.(නදී)
ලංකාව කියන්නේ බුදුන්ගේ දේශය බව දැන්වත් තේරෙනවද? (නි)
මෙය ක්‍රිස්තු පුරවා 3 න් වන ශත වර්ෂයත් ක්‍රිස්තු පුර්ව පලවන ශත වර්ෂයේ අග භාගයත් අතර කාලයට අයත් සෙල් ලිපියක් බව අක්ෂර වලින් පෙනේ. පළමු අක්ෂර 4 (ප රු ම ක) යන්නයි. ඊලග අක්ෂර හතර එතරම් පැහැදිලි නැත. ඒවා (ර ත ද ව) යන ලෙස දිස්වෙයි. අවසාන අකුරු 4 නැවතත් (ප රු ම ක ) යන්නයි. පරුමක යනු ප්‍රමුඛ යන්නයි. මෙවෙනි සෙල්ලිපි රාශියක් මිහින්තලයෙන් සොයා ගෙන ඇත. බොහෝ ඒවායින් කියවෙන්නේ, අසුවල් කෙනා ප්‍රමුඛව භික්ෂුන්ට එම ලෙන් පූජා කල බවයි. මෙයත් එවැනි ලෙන් පුජාවක් විය හැක. කරුණාකර නොදන්නා වැදගත් දෙවල් වලට අපහාස වන වදන් මෙහි නොලියන්න. මේ කියවෙන්නේ වෙන කිසිවක් නොව අප සැමගේ අතීත උරුමයයි.(නදී)
නිවිතිගල ප්‍රදේශයේ අපිට මහත් ආඩම්බරයක්. මේ තොරතුර ලොකයාටම හෙලිදරවු කිරීමට දායක වූ සැමට ස්තූතියි. ප්‍රසන්න -කෙසේ හෝ මෙම තොරතුර ලොවට හෙලිකිරීම පිළිබඳ අගය කරන්න. ඇදගෙන ඉන්න ඇඳුම ගැන ඇයි එලෙස කියන්නේ. ඔබ හිතන්නේ ගවේශණය කරන අය වැද්දෝ වගේ ඉන්න ඕනී කියලද?(නදී)
පුරාවිද්‍යා සහකාරගේ නොම්මරේ හොයල දෙන්නේ බැරිද?(නදී)
අනේ සුසන්ත එහෙම කියන්න එපා. මම සාරියේ රැලි තියන්න විතරක් පැයක් මහන්සි වුනා.(නදී)
නිවිතිගල සෙල් ලිපිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනගන්න වසර හයකට කලින් ජයරත්න පතිආරච්චි මහතා සොයා ගත් බවක් කියලා තිබුනා. මේ ගැන දන්න අය ඇති.(නදී)
මට මේ පිළිබඳව සම්පූර්ණ නිවැරදි විස්තරයක් ලබාදෙන්න පුළුවන් මහත්මයෙක් ඉන්නවද?