(ඉන්දිකා රාමනායක)
උසස් අධ්‍යපානය ආයතනවල ක්‍රියාත්මක නවකවදය, විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, පරිසර හානිය සම්බන්ධයෙන් සුවිශේෂී තොරතුරු දැනුම් දීම සදහා පොලිස් මුලස්ථානය ”1997” මැයෙන් නව කෙටි දුරකතන සේවාවක් මහජනයා වෙත හදුන්වා දී ඇත.
ඉහත සිදුවීම් සම්බන්ධයෙන් පමණක් මෙම කෙටි දුරකතන අංකය ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd