(ඉන්දිකා රාමානායක)
සැකකටයුතු යාත්‍රා පරික්ෂා කිරීම සදහා දකුණු මුහුදු තීරයේ මෙහෙයුමක නිරත සිටි නාවිකයන් හයදෙනකු සමග යාත්‍රාවක් දින 20 ට අධික කාලයක් දින සිට අතුරුදන්ව ඇති බව නාවික හමුදාව පවසයි.
හය දෙනකුගේ සමන්විත මෙම නාවික හමුදා කණ්ඩායම (16) දින මෙහෙයුම සදහා දකුණු මුහුද තීරයට ගොස් ඇති අතර, (17) දින සිට ඔවුන්ගේ සන්නිවේදන බිඳ වැටීමෙන් මේ දක්වා ඔවුන් අතුරුදන්ව ඇති බව නාවික හමුදාව කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ දකුණු නාවික විධානයට අණුයුක්ත රාජකාරි කරමින් සිටි නාවිකයන් බවට නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
නාවික හමුදාව මේ දක්වා එම මුහුදු ප්‍රදේශය සෝදිසියට ලක් කළ ද මේ දක්වා මෙම පිරිස හෝ යාත්‍රාව හමුවී නොමැත.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවිකයන් 6ක් සමඟ නාවික හමුදා යාත්‍රාවක් අතුරුදන්
පිටිගල මිලානෝ Friday, 14 October 2022 02:06 PM
ඔස්ට්‍රේලියාවෙන් අහල බැලුවේ නැද්ද?
Perera Friday, 14 October 2022 02:09 PM
ඔස්ට්‍රේලියාව පැත්තට පාවෙලා ගියාද දන්නේ නැහැ.
keleni Friday, 14 October 2022 02:38 PM
අනතුරක්ද? ඔස්ට්‍රේලියාවේද?
Anil Friday, 14 October 2022 02:38 PM
කට්ටිය මෙලහකට ඕස්ට්‍රේලියාවේ ඇති සුවසේ
tikiribuwaaTuesday, 18 October 2022 09:54 AM
ඔව්, සුවසේ ඇති.
Janahitha AUS Friday, 14 October 2022 03:30 PM
නැව තියෙනවෝ.... ඕස්ට්‍රේලියාවේ...! ඉදිරියේදී තවතවත් නුඹලා එපෝ... නැව එවපියෝ...!
ලුම්බිණි Friday, 14 October 2022 04:06 PM
ඔස්ට්‍රේලියාවට ඇතුල් වෙන එක ලෙහෙසි නැහැ. ගියා නම් හොඳයි. අනතුරක් නොවේවා.
Bunny Preena Saturday, 15 October 2022 09:47 AM
කාර්මික දෝෂයක් නිසා මහා සාගරයේ ඈත මුහුදට ගසාගෙන ගියාවත්දෝ. ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ නෞකාවකින් මෙම නැවියන්ව බේරගෙන තිබුණ නම් හොඳයි. නිරුපද්‍රිතව ඔවුන්ට නැවත ගොඩබිමට පැමිණීමට හැකිවේයැයි පතමු.
E M wijeyekoon Saturday, 15 October 2022 03:10 PM
ඔවුන් රටින් ඉවත් වේවි..!
pakeer Sunday, 16 October 2022 05:20 PM
මේක ‘‘දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා‘‘ සීන් එකක් වගේ. ඒ කියන්නේ අහුවුණොත් කාර්මික දෝෂයක් නිසා බෝට්ටුව ගියා ඕස්ට්‍රේලියාව පැත්තට. අහුවුණොත් ඕස්ට්‍රේලියාවට පැන්නා..
sampath Monday, 17 October 2022 11:28 PM
ඔය වගේ එකක්වත් හොයාගන්න බැරිවැද කයිවාරු ගහන්නේ.