
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ජෙටියේ සිට බත්තලංගුන්ඩුව බලා මගීන් ප්‍රවාහාය කරණු ලබන යාත්‍රාවක් කල්පිටි මුහුද්ද මැදදී අද (01) මධ්‍යනයේ අනතුරට පත්ව ඇති අතර කල්පිටිය නාවික හමුදාව මැදිහත්ව මගින් සියලු දෙනාව නිර්පද්‍රිතව බේරා ගෙන ඇත.
පසුව ඔවුන් බත්තලන්ගුංඩුව දූපත වෙත යොමු කර ඇත.
මගී ප්‍රවාහන යාත්‍රාව තුලට ජලය කාන්දු වීමක් සිදුව ඇති අතර, කිසියම් යමක් යාත්‍රාව පතුලේ ගැටීමෙන් එසේ සිදුවන්නට ඇතැ යි නාවුක හමුදාව පවසයි.
එහි ගමන් ගත් මගීන් අතර බත්තලංගුන්ඩුව සංක්‍රමණික ධීවරයයි සහ ධීවර ව්‍යාපාරිකයින් ද සිට ඇත.
ජීවිත හානි හෝ අනතුරු කිසිවක් වාර්තා වී නොමැනි අතර කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාව අනතුරට පත් යාත්‍රාවක සිටි 35 දිවි දෙයි