ගාල්ල සමුද්‍ර මාවතේ දී දක්ෂිණ නාවික කඳවුරට අයත් ජල බවුසරයක ජලටැංකිය කැඩී කාණුවකට පෙරළී ඇතැයි පොලිසිය කියයි.
ගාල්ල සමුද්‍ර මාවතේ දී දක්ෂිණ නාවික කඳවුරට අයත් ජල බවුසරයක ජලටැංකිය කැඩී කාණුවකට පෙරළී ඇතැයි පොලිසිය කියයි.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චං. (ස)
ජිවිත අනතුරක් නැත්තම් එච්චරයි. (නදී)
කිසිවෙකුට අනතුරක් නැත්නම් ඒ ඇති, (ස)
ගරු ආරක්ෂක ලේකම් තුමනි, හමුදා පොලිස් වාහන ගමන් කරන්නේ අධි වේගයෙන්, මාර්ග නීති උල්ලංඝනය කරමින්. මෙය රට වැසියන්ගේ ජිවිත වලට තර්ජනයකි. රට සාමකාමී නම් හදිසි නීති පනවා නැත්නම් මෙසේ ගමන් කරන වාහන වලට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මොකද? (ස)