නිමන්ති රණසිංහ
පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්‘ ලබන 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව අධිකරණයට ඇප ලබාදීමට බලයක් නොමැති බව හා දිගින් දිගටම අධිකරණයෙන් වරෙන්තු ලැබ මඟ හැර සිටිම හේතුවෙන් සැකකරුට ඇපදිම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd