IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නව වසරට ආශිර්වාද ගන්න නව වසරට මහ සෙනගක්

(යොහාන් භාසුර)

නව වසරට ආශිර්වාද ගැනීම සඳහා ජනතාව විශාල සංඛ්‍යාවක් කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට අද (1) පෙරවරුවේ පැමිණ සිටියහ.

ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්ඳේ අස්සජී ස්වාමීන්සේ ඇතුළු මහා සංඝරත්න එම සැදෑවතුන්ට ආශීර්වාද කළ කළහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)  



අදහස් (5)

නව වසරට ආශිර්වාද ගන්න නව වසරට මහ සෙනගක්

සෙනෙවිරත්න Monday, 01 January 2024 01:39 PM

තවමත් මේව අදහන ගවයින් ඉන්නවා. මේ අය, රට මේ විනාසෙට ඇද දාපු අයටත් ආසිරිවාදේ කරන බව තේරුම් ගනිල්ලා...

:       12       1

Tharindu Monday, 01 January 2024 04:08 PM

තවමත් මේවා අදහන ගවයින් ඉන්නවා කියලා කියන එකෙන්ම තේරෙනවා ඔබ කල්ලතෝනි කියලා. තමන් අදහන විශ්වාස කරන දහමක් හෝ දර්ශනය මෙනෙහි කිරීම මගින් නව වසරක වැඩ ආරම්භ කිරීමට බොහෝ අය ප්‍රිය කරයි. දැන් ඉන්න අය වගේම ඔයත් මේ පාලනයට සුදුසුයි...! 

:       0       8

නිමල් Monday, 01 January 2024 04:21 PM

ෂුවර් එකටම ජෙපි බූරුවෙක්ම වෙන්න ඕනෑ. ඔවුන්ට තියෙන්නේ ඔවුන්ගේ පිස්සු පාටිය විතරයි.

:       2       6

E.Gunasena Monday, 01 January 2024 06:32 PM

සෙනෙවිරත්න අදහස් දක්වා තියෙන්නේ හරියට මාලිමා සාමාජිකයෙක් වගේමයි... ඔවුන්ට ඇති හැකි මිනිස්සු පේන්න බැහැ... හැම වේලාවෙම ඉන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පිරුණු සිතැතිවම තමයි අපෙත් පවුලේ කෙනෙක් ඉන්න නිසා එයා කියන දේ අහල දැකලා නිසා මෙහෙම කිව්වේ...!

:       3       4

ගමේ එකාලා Monday, 01 January 2024 03:19 PM

දේශපාලුවෝ කවුරුවත් පේන්න නැහැ වගේ... සමහරවිට කාපු කෑම බීමවල හැටියට නැගිටින්ඩවත් බැරුව ඇති...!

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site