
(අජන්ත කුමාර අගලකඩ)
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත.
මීට අදාළ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රී මහතා විසිනි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සභාපතිත්වය දරන එම කමිටුවට විද්වතුහු 9 දෙනෙක් ඇතුළත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකටත් හමුදාවෙන් එක්කෙනෙක් දාලද.?
ඒකත් අර වියත්මග වගේ හදපු එකක්ද?
කවුද අනිත් අය... මහින්දාන්දද, ජෝන්ස්ටන්ද?
ඕකටත් හමුදාවේ කෙනෙක් පත්කරනවාද?