
ජීවන වියදමට, තෙල් මිලට, බදු බර තව ඉහළට යෑමට සහ නව බදු ක්‍රමයේ එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පෙරවරුවේ පොල්දූව හන්දියේ දී පැවැත්විණි.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය හා ලංකා බැංකු සංගමය ඒකාබද්දව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.
ඡායාරූප ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසිකව ලක්ෂ තුන හතරකට වඩා උපයන මෙම කණ්ඩායම් වල අයත් රට ගැන නොසිතා ආත්මාර්ථකාමිත්වයක සිට බදුගෙවීම පැහැර හැරීමට උපක්‍රම කරනවා එහෙනම් මාසිකව රජයේ සහනාධාරය ලබමින් හෝ මසකට රුපියල් හතලිස් දහසකට අඩුවෙන් විශ්‍රාම වැටුපක් ලබන පිරිස් ගැන කවර කතාද මොවුන්ට තමන්ගෙ රටේ ජනතාව ගැන කිසිම හැගීමක් නැතිවීම ලංකාව වලපල්ලට යමින් සිටින රටක් වීමට හේතුවක් වෙන්න පුළුවන් දණගාද්දි ඇවිදීමට මට අත දුන්න..........ගීතය මතක්වුනා. නුවනැත්තෝ සිටීනම් සිතත්වා.