(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පළාත් ලේකම්වරුන් දෙදෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය මහතාත් බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතාත් පත් කරනු ලැබ තිබෙි.
ජනවාරි 01 වැනිදා සිට මෙි පත් කිරීම ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd