නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
මෙම නව පත්වීම හෙට (26) සිට කි‍්‍රයාත්මක වන අතර මේ සමග රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ සිටියි.
අදාළ පත්වීම් ලිපිය අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් රණසිංහ මහතාට භාරදෙනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා විශ්‍රාම යන්නේ කවදද ?
හොඳයිනේ
නියම නිලධාරියෙක්... නාවික හමුදාවට ජය වේවා !!!
හිටපු නාවික හමුදා පති සින්නයියා මහතාට වගේ මෙයාටත් මසක තාවකාලික ජොබ් එකක්ද දුන්නේ?
කාගේ හෝ කල්ල මරේ .. ලැජ්ජයි සිරිසේන ලැජ්ජයි.. යහපාලනය සරම පල්ලේ ගලාගෙන යනවා වාගේ..
සින්නයියා මහත්තය කොයි කාලේද හිටියේ? ඇයි මෙහෙම විහිළු සපයන්නේ?
හිටපු නාවික හමුදාපතිව සේවා දිගුවක් නොදී එලෙව්වෙ ද්‍රවිඩයෙක් හින්දද? මින්පෙර හිටපු හැම ජනපතිවරයෙක්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සේවා දිගු ලබාදී තිබෙනවා. ඇත්තම තමා යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා තමයි.
යමපලන නාටකයේත්, යහපාලන නටකයේත් තිර රචනය සහ නළුවෝ.... එ්කයි වෙනසකට තිබෙන්නේ... නළුවෝ චරිත මාරුකර ගැනීම, අන්තිමට ලැබෙන ප්‍රතිඵලත් බොහෝදුරට එක හා සමාන වියහැකියි.
ඒ කියන්නේ මෙයා අර පරණ නැව් ගැනීමේ ඩීල් එකට මනාපද?
රුසියාවෙන් පරණ නැව් ගැනීමේ ඩීල් එකක් ජනපති තුමාගේ බෑණාගේ උවමනාවකට සිදුවෙන බවත් සින්නයියා මහතා ඊට තදින්ම විරුද්ධ බවත් අපි පුවත්පත්වල දැක්කා පසුගිය දවස් වල..
දැන් ඉතින් මලකඩ කාපු, කෑලි හැලෙන යුධ නැව කියන පාවෙන රුසියන් හුචක්කුව ළඟදීම කොළඹ වරායට අති උත්කර්ෂවත් අන්දමින් සැපත් වේවි !! ඕකේ ඩිල් කාරයෝ රංචුවම දිව ඇදගෙන එනකම් බලන් ඇති මෙලහකටත් ....
අර කසි කබල් යුද්ධ නව මිලට ගන්න එක මෙයා වත් අනුමත කරාවිද?
අරයගෙ හිනාවත් එක්ක මට එල්.ටී.ටී .ඊ එකේ පුලිදේවන් මතක් වුනා. අපි අසනීපවෙලා රෝහල් ගතවුනා නම් කන්න වෙන්නේ පරළු පාන් තමයි. ඇපල් මුද්දරම් පලම් වගේ දේවල් හීනෙන් තමයි දකින්න වත් හම්බ වෙන්නේ.