(යොහාන් භාසුර)
නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම පහසු ගෙවීමේ ක්‍රමය එළඹෙන සතියේ ආරම්භ කිරීමට නියමිත බව කී එම නිලධාරියා නව ජල සම්බන්ධතා සඳහා එකවර මුදල් ගෙවීමට ඇති අපහසුව හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇති පාරිභෝගිකයන් බහුතරයක් සම්බන්ධතාව ගැනීම ප්‍රමාද වී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික ජලගාස්තුවලින් ජනතාව කොපමණ පීඩාවට පත්කළත් මෙය නම් අගනා සහනයක්...
මේ හුදෙක් පොදුජන සිත සුව නිසාවෙන්ද? ගැහිලි නිසාවෙන් අධික වියදමක් දරන්නට සිදුවූ ව්‍යාපෘතිවල මූලික වියදම් ආපසු පියවා ගැනීමේ ක්‍රමවේදයක්... බොරුද කියලා කොමිස් කාක්කන්ගෙන් අහන්නකෝ...!
ප්‍රමාද වී හෝ යථාර්ථය තේරුම් ගෙන සහන සැලසීම අගය කළ යුතු ක්‍රියාවක්...