
(යොහාන් භාසුර)
ජාතික ජල සම්පාදන මණ්ඩලය නව ජල සම්බන්ධතා සඳහා අය කරන ගාස්තුව ඉහළ දමා ඇතැයි එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
නව ජල සැයපුම් සඳහා වන ඇස්තමේන්තු ගාස්තු ඇතුළු සියලු ගාස්තු ඉහළ දමා ඇති බව කී එම නිලධාරියා ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd