(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
එහිදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සුබ, ජනහිතකාමී තීරණ ගන්න ධෛර්යය ශක්තිය ලැබේවා !
පළමු කැබිනට් රැස්වීම තියෙන්නේ කොහෙද? ජනාධිපති කාර්යාලය ඉස්සරහා කොටම්බා ගහා යට පෙට්ටි කඩේද? නැත්නම් ත්‍රීවීල් පාර්ක් එකේ ත්‍රීවීල් එකක් ඇතුලේද?
මෝඩකම ඔයා යට ඇඳුමෙන් වහගෙනද ඉන්නේ ප්‍රදීප්? උදේට පරිස්සමෙන් බහිශ්‍රාවීය පිටකරන්න. ඔයාගේ මොළෙත් පිටවෙයි ඒ එක්කම !
ශ්‍රීලංකා භුමිය ඇතුලෙ කොහෙ තිබ්බාම මොකද? අමල්ගෙ නොනා කැමති නම් අමල්ලගෙ ගෙදර උනත් වරදක් නැහැ.
ප්‍රදීප්… මෝඩයෙකුට අවවාද දීමෙන් තවත් සතුරෙක් නිර්මාණය වන බව අහල නැද්ද ?
අමල්ට අවුල් වගේ. හිටපු දේසපාලුවෝ හොර රහසේ ගෝල් ෆේස් පිට්ටනියට ගෙනල්ලා දාපු සුපිරි වාහන තියෙන නිසා කිව්වත් වගේ ත්‍ර්‍ර්‍ර්‍රිවිලර් එකක් ඕනේ වෙන එකක් නැහැ.