IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නැව ගිලෙද්දී පැනපු මීයො දැන් කයිවාරු ගහනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කටමැත දොඩවමින් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි ඇවිලෙද්දී දැන්වත් යන්නැයි කියූ අය සිටි බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ අවස්ථාවේ එතුමා ගියා නම් අද අප සියලුම දෙනා ඉන්නේ කොතැනදැයි  හිතා ගන්නවත් බැරි බව සඳහන් කළාය.

රෝමය එක දිනකින් හැදුනේ නැති බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ සඳහා මිනිසුන් ද විශාල කැප කිරීමක් කළ බව සඳහන් කළාය.

මේ නැව ගිලුනොත් ජනාධිපති පමණක් නොව මිලියන 22 ක ජනතාවත් ගිලෙන බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇතැයි ඩයනා ගමගේ මහත්මිය කීවාය.



අදහස් (12)

නැව ගිලෙද්දී පැනපු මීයො දැන් කයිවාරු ගහනවා

විජිත් Thursday, 16 November 2023 03:48 PM

එංගලන්තයේ .. "කල්ඉකුත්වූ " අභිසරුලියක්, කාන්සියට ගංජා දුම් උගුරකින් සන්තර්පනයවී... දිය සුලියට හසුවී ගසාගෙන යන ජීවිතය යලි කෙසේහෝ ගොඩනගා ගැනීමට , පිදුරු කොලයක එල්ලීමට ගන්නා අසාර්ථක උත්සාහයකදී ..ඇයගේ " ගන්දස්කාර " මුවෙන් පිටවූ සිහින් කෙඳිරියක්...

:       2       7

sene Thursday, 16 November 2023 03:56 PM

නොනෙලා ගොඩ බව අපි දන්නවා, අපි නම් ගිලිලා ඉවරයිනේ, අනිත්පාර ජනතාව දෙන්නේ සාරියත් නැතිව බෙල්ල කැඩෙන්නම .

:       2       3

PATTA hora Thursday, 16 November 2023 04:00 PM

ඒක තමයි ... ගංජා වවලා, ගණිකා වෘත්තිය නීතිගත කරලා, මුලු කොළඹම නයිට් ක්ලබ් එකක් කළා නම් රට දියුණුයි නේද?

:       2       4

Amal Thursday, 16 November 2023 04:01 PM

ඒක ඇත්ත.. මිරිකුව පාරට මෙයා ඇහැරිලා බොලේ....

:       2       10

nina Thursday, 16 November 2023 04:13 PM

ගෑණු මොලේ, අනේ... අනේ...!

:       1       6

සෙනෙවිරත්න Thursday, 16 November 2023 04:24 PM

රෝමෙ එක දවසකින් හැදුනේ නැහැ තමයි. මෙහෙ ඉන්න සීසර් බලාගෙන ඉඳල ඉඳලා අපේ රෝමය ගොඩනගන්න ගත්තේ වලපයයි, ගොඩපයයි ඉන්න වෙලාවේ කියන එකයි අපට ගැටළුව...

:       2       5

ravin Thursday, 16 November 2023 06:41 PM

පූසො හිමින් හිමින් මීයෝ අල්ලතිලු...!

:       1       2

Amal Thursday, 16 November 2023 08:42 PM

කටමැත දොඩවන ඩයනා ගමගේ මහත්මිය, රනිල් වික්‍රමසිංහගේ මීයා ඉන්නේ කොතැනදැයි හිතා ගන්නවත් බැරි බව සඳහන් කළාය ....

:       2       6

asadna Thursday, 16 November 2023 10:28 PM

රනිල් බාරගත්තේ නැහැ, වැලේ වැල් නැතුව හිටපු රනිල්ට පොහොට්ටුවේ අය බාර දුන්නා..., එදා සජිත් රට බාර ගත්තත් අනුර රට බාර ගත්තත් මීට වඩා හොඳ තත්වයකට ගේනවා...

:       1       4

Perera Friday, 17 November 2023 09:41 AM

නැවෙ කප්පිත්තයි මීයොයි ගොඩ, නැව බාගෙට ගිලිල නැවෙ හිටපු මිනිස්සු වතුරෙ හොන්ඩටම ගිලිලා, එකයි ප්‍රශ්නෙ.

:       1       6

Rata Perata Friday, 17 November 2023 01:05 PM

මෙයා තාම කයිය ගහගහ ඉන්නවා.

:       1       4

ගමේ එකාලා Friday, 17 November 2023 02:48 PM

කෙරුවාව ගැන වෙන්ඩැති කයිවාරු ගහන්නේ? කට නම් ඉහටත් උඩින් ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site