ආරියවංශ රණවීර රචනා කළ "ගිරිකුළු කාශ්‍යප" වේදිකා නාට්‍ය නිර්මාණය මේ මස 23 දා සවස 7.00ට ලයනල් වෙන්ටඩ් රඟහලේදී වේදිකාගත වීමට නියමිතය.
මෙම නාටකය මීට වසර 50කට පෙර නිෂ්පාදනය වූවක් වන අතර එය නව මුහුණුවරකින් නැවත ඉදිරිපත් කිරීම මෙවර සිදුවේ.
සීගිරි ආලකමන්දාව මත දිගහැරෙන කාශ්‍යප රජතුමාගේ භූමිකාව හා බැඳුණු මෙය වෙනම ආරක්ගත් වේදිකා නාට්‍යයක් වනු නොඅනුමානය.
ගිරිකුළු කාශ්‍යප අධ්‍යක්ෂණය අඛිල සපුමල් ගෙනි.
චාමර සම්පත්.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd