යෝජිත ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රිලනිප මතය හා යෝජනා ඉදිරිපත් කිරිම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
ශ්‍රිලනිප උප සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් යුතු එම කමිටුව සරත් අමුණූගම, මහින්ද සමරසිංහ,ඩිලාන් පෙරේරා ,ෆයිසර් මුස්තාපා,එස් බී දිසානායක, ඒ. එම්.ඒ.හිස්බුල්ලා, පවිත්‍රා වන්නිආරච්චි, කෙහෙලිය රඹූක්වැල්ල, ඒ.එච්.එම්. ෆවුසි සහ බන්ධුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ! (නි)
තියෙන ව්‍යවස්ථාව හරිගස්ස ගත්තොත් නරකද? (බ)
සිංහලයාගේ අනාගතය නැතිවෙන්නම ව්‍යවස්ථාවක් ඇතිවේවිද කියා මට බයක් ඇත. 1977 ගරු බණ්ඩාරනායක මැතිනියගේ පරාජයෙන් පසු මේ දක්වාම සිංහල අයිතිය, බොදු අයිතිය ,බොදු පුරාවස්තු නැතිවුවා මිස රැකුණු බවක් නම් නැහැ. (නි)