(අජන්ත කුමාර අගලකඩ)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන නව රජයට සහාය දිමට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැති එම රැසවීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 90 අධික පිරිසක සහභාගී වී ඇත.
මෙම රැස්වීම ජනාධිපති නිල නිවසේ දි පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම දෙයයි කියන්න තියෙන්නේ. මේවා අහනකොට ලේ කෝප වෙනවා තමයි.. ඒත් කොල්ලනේ/ කෙල්ලනේ ඉවසීමෙන් කටයුතු කරන්න. අපේ රටේ දේශපාලනය කියන්නේ මාෆියාවක්...
මෙයාලා යන්නේ නැහැ. එක එක ඔලුගෙඩි මාරු කරමින් කල් මරනවා. සියලු දෙනාම පාරට බැහැලා මේකට විරුද්ධ වෙන්න ඕනේ..
හොඳ තීරණයක්. මේ මොහොතේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගෙන පසුව දේශපාලනය ගැන සිතමු...
පොහොට්ටුවෝ රජයට සහය දෙන්නේ බෙරේ වැවේ සිටද.?