නව අමාත්‍යංශ ලේකම්වරු 44 දෙනකු පත් කිරීමට අද පස්වරුවේ රජය පියවර ගත්තේය.
ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ධූරය හැර අනෙක් සියලු අමාත්‍යංශවලට ලේකම්වරුන් පත්කිරීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා අතින් අද පස්වරුවේ අමාත්‍යංශ ලේකම්වරු පත්වීම් ලිපි ලබාගත්හ.
නව අමාත්‍යාංශ ලේකම්වරු මෙසේය
1. වී.සිවඥානසෝති මහතා - පුනරුත්ථාපන නැවත පදිංචි කරීම හා හින්දු ආගමික අමාත්‍යාංශය
2. ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා - මුදල් අමාත්‍යාංශය
3. එස්.එම්.ගෝඨාභය ජයරත්න මහතා - කම්කරු හා වෘත්තිය සමිති සබ`දතා අමාත්‍යාංශය
4. ඩබ්ලිවි.එම්.වී.නාරම්පනාව මහතා - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
5. ඩබ්ලිවි.එම්.බන්දුසේන මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය
6. පී.කේ.ඩී.අමරවර්ධන මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය
7. උදය ආර්.සෙනවිරත්න මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
8. නිහාල් සෝමවීර මහතා - ප්‍රවාහන අමාත්‍යාංශය
9. ඩබ්ලිව් .එස්.කරුණාරත්න මහත්මිය - ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබ`ද අමාත්‍යාංශය
10. වසන්ත ඒකනායක මහතා - බුද්ධ ශාසන අමාත්‍යාංශය
11. පීි.එච්.එල්.ව්මලසිරි පෙරේරා මහතා - තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
12. පීි.එච්.ජේ.බී.සුගතදාස මහතා - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
13. පීි.එස්.විතානගේ මහතා - විදේශ රැකියා අමාත්‍යාංශය අමාත්‍යාංශය
14. එස්.එස්.මියනවල මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය
15. පද්මසිරි ජයමාන්න මහතා - අධිකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය
16. ආර් .එම්.ඩී.බි.මීගස්මුල්ල මහතා - තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය
17. වී.බී.පීි.කේ.වීරසිංහ මහත්මිය - ජාතික සංවාද පිළිබද අමාත්‍යාංශය
18. උපාලි මාරසිංහ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
19. ගාමිණි රාජකරුණා මහතා - දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
20. ඒ එම් ජයවික්‍රම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
21. ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක මහතා- ක්‍රීඩා අමාත්‍යාංශය
22. බී.විජයරත්න මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය
23 ජේ. ජේ. රත්නසිරි මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
24 ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
25 එල්. පී. ජයම්පති මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
26 එම්. අයි. එම්. රාෆික් මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
27 ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා - ඉඩම් අමාත්‍යාංශය
28 ජේ. දඩල්ලගේ මහතා - රාජ්‍ය පරිපාලන හා කළමණාකරණය පිළිබද අමාත්‍යාංශය
29 ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය - ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍යාංශය
30 ආර්. නඩරාසාපිල්ලේ මහත්මිය - කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
31 ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා - කර්මාන්ත හා වානිජ කටයුතු
32 සී. වාගීශ්වර මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශය
33 එන්. රූපසිංහ මහතා - මහ නගර හා බස්නාහිර සංවර්ධන
34 කරුණාසේන හෙටිටිආරච්චි මහතා - ආරක්ෂක අමාත්‍යාංශය
35 පී. රණේපුර මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය
36 ඩී. ස්වර්ණපාල මහතා - අභ්‍යන්තර කටයුතු වයඔ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශය
37 එම්. සෙනෙවිරත්න මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය
38 ආර්. විජය ලක්ෂ්මි මහත්මිය - තාක්ෂණ , තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශය
39 ඩබ්. එම්. එම්. ආර්. අධිකාරි මහත්මිය - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
40 ඩී. සී. දිසානායක මහතා - විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය
41 ඩබ්. කේ. කේ. අතුකෝරළ මහත්මිය - නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය
42 ජගත් විජේවීර මහතා - නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
43 චන්ද්‍රානි සේනාරත්න මහත්මිය - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
44 රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව අමාත්‍යංශ ලේකම්වරු 44ක්