(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී හෙට (25) පස්වරු 5.00ට පැවැත්වේ.
මේ අතර, නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ(24) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබිණි.
අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ඉකුත් සදුදා(18)දිවුරුම් දුන් නමුත් කැබිනට් මණ්ඩල රැස්වීම මෙතෙක් නොපැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අගමැති ඉස්සරහටත් අගමැතිලු.. ඒ නිසා ඔය සංශෝධනය අගමැති ඉදිරිපත් කරන්නේ බොහොම සන්තෝෂයෙන්. එයාට තව බලය එනවානේ.
ධුරයෙ ඉන්න ටිකට ඉක්මනටම හොරා කන්න හැකි ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කරනවා අනිවාර්යයෙන්ම. කාලය කෙටියි කියල දන්න නිසා.