නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නා ය.
( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්තු 6,7 හෝ 8 වැනිදා ලොකු වැඩක් පෙන්වන්න වගෙයි.
අයි මේ කොන්ද නමාගෙන කිසි කෙනෙක් පත්වීම් ගන්නකොට කොන්ද නමන්නේ සුදුසු කම් අඩුවක්ද ?
තිබෙනවා කියපු තුරුම්පුවක් අදින්න වගෙයි යන්නේ ?
අපි බලාගෙන ඉන්නේ... අපි විතරක් නෙමේ, ජාත්‍යන්තර ප්රජාවත් බලාගෙන ඉන්නේ. මතකනේ නොවැම්බරේ ජනබලය?