(අංජුල මහික වීරරත්න)
අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් දුරකතනයෙන් කතා කොට ආශිර්වාද පළ කොට තිබේ.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහනාහිමියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ආශිර්වාද කර ඇත.
ඊට අමතරව වැලන්ස් මෙන්දිස් මහනුවර රදගුරුතුමන් ද රනිල් වික්‍රමසිංහ මහතාට කතා කොට ආශිර්වාද කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි වෙන්න ඕනෑ. කාටවත් ඕනෑ විදියට අගමැති, ජනාධිපති පත්කරන්න අයිතියක් නැත. රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඡන්දයක් පැවත්තුවොත් තියෙන එකත් නැතිවෙනවා.