
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කොට අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.
(ඡායාරූප ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය සියලුම දෙනා වටේ කරුණාකරලා කකුලෙන් අදින්න එපා. ලංකාව ලොකුම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒකෙන් ගොඩගන්න රනිල්ට පුළුවන්. කරගෙන යන්න බැරිනම් අයින් කරන්න. මටනම් විශ්වාසයි, මෙතුමා ජනාධිපති වෙලයි නවතින්නේ. අපේ අහිංසක දුප්පත් පවුල්වලට කන්න බොන්න බෙහෙත් ටික ලබාදෙන්න. අපේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ මහපාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා. ඔවුන් සාධාරණයි. ඒකටත් විසඳුමක් දෙන්න.