
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු මෙම තරුණයන් දෙදෙනා බේරා ගැනීමට සමත් වූහ .
මෙසේ බේරා ගනු ලැබුවේ යාපනය, චාවාකච්චේරි පදිංචිකරුවන් වන උදය කුමාර් ජේදරන් (20) හා කෝඩිස්වරන් සනුජන් (21) යන අයයි.
දියවැලට හසුව ගසාගෙන යද්දී මෙම තරුණයන් දෙදෙනා බේරා ගන්නා විටත් මීටර සීයක් ඈතට ඇදී ගොස් තිබිණැයි ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති