ලෝකෙ ගොඩක් සින්දු තියෙනව. ඒ සින්දුවලින් ගොඩක් සින්දු ජනප්‍රියයි. ඒ ජනප්‍රිය සින්දුවලට කවර් වර්ෂන්ස් ගොඩක් තියෙනව. නන්දා මාලිනී කියන ලංකාවෙ අතිවිශිෂ්ට ගායිකාවගේ කුරුටු ගෑ ගී පොතේ කියන ගීතයත් ඒවගේම ජනප්‍රියත්වයක් ලබපු වගේම කවර් වර්ෂන්ස්ත් හැදුනු ගීතයක්. මේ ඉදිරිපත් කරන නිර්මාණයේ ගායනයක් නැහැ. විශිෂ්ට වයලීන් සහ ෆ්ලැමෙන්කෝ ගිටාර් වාදනයක් අහන්න හිතැති පිරිසට ඒ ආරාධනයත් කරන ගමන්ම සංගීතයට හිතැති කෙනෙක් මිස් නොකරගත යුතු දෙයක් මෙතන තියෙනවා කියලත් අනිවාර්යෙන්ම කියන්න ඕන. මේ වාදනයන් සුරංග රාජපක්ෂ සහ ලසිත් ධීරන්තගේ.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොලැබ කිවිඳුන් කුමට කවිකම්