IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නලින් ඩයනාට දිව දික් කළාට මැතිසබේ නොසන්සුන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිය පාර්ලිමේන්තු කථාව අතරතුරදී ඩයනා ගමගේ මන්ත්‍රීවරියට දිව දික් කරමින් අපහාස කළ බවද මෙලෙස අපහාස නො කළ යුතු බවද  පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මීට කලිනුත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් මෙවැනිම චෝදනාවක් මතු වූ අතර එහිදී ක්‍රියා කළ අයුරින් මෙහිදීත් ක්‍රියා කළ යුතු බව  හේරත් මහතා කීය.

සමන් ප්‍රිය හේරත් මහතා මෙම ප්‍රශ්නය මතු කිරීමත් සමග සභාවේ ඝෝෂා කාරී බවක් ඇති වූ අතර නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසූයේ මෙම කාරණය වරප්‍රසාද ප්‍රශ්නයක් යටතේ ගෙන එන ලෙස ඉල්ලා සිටින බවත් මේ ඒ ගැන කතා කිරීමට අවස්ථාව නොවන බවත්ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

මේක රීති ප්‍රශ්නයක් නොවේ. මේ ප්‍රශ්නෙ මතු කරන්නේ මොන වගන්තිය යටතේ ද?

කෝකිලා ගුණවර්ධන මහත්මිය:-

මේ කාරණය පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. මේ වෙලාවේ කතා නොකරනවා නම් මොන වෙලාවෙද කතා කරන්නේ.



අදහස් (13)

නලින් ඩයනාට දිව දික් කළාට මැතිසබේ නොසන්සුන්

Chinthaka Friday, 09 December 2022 10:29 AM

මෙයාලට ගැලපෙන තැන් තියෙනවා, ඒවාට නොගිහින් රටේ උත්තරීතර තැනකට චන්දෙකින් ආවහම මෙහෙම දේවල් වෙනවා

:       5       32

Sunil Friday, 09 December 2022 10:50 AM

මේ වට්ටි අම්මව එළවලාම දාන්න ඕනේ...

:       19       27

දිමුත් Friday, 09 December 2022 11:01 AM

කෝ අර කාන්තා සංසද අරවා මේවා?

:       1       25

Viraj Perera Friday, 09 December 2022 11:12 AM

නලින් ආස ඇති දිව දික් කරන්න.

:       0       25

RANDIL Friday, 09 December 2022 11:51 AM

ගැහැණියෙක් ඉන්න ඕනේ තමන්ගේ ගෞරවය තියාගෙන, මෙයාලගේ මොන ගෞරවයක්ද රටම දැක්කනේ කටේ හැටි.

:       13       23

සුරංග Friday, 09 December 2022 12:02 PM

වරදක් කලාම ප්‍රශ්න කරන්න වගන්තියක් ඕන නම් එහෙම එකකුත් නැත්නම් මහදැනමුත්තගෙ ක්‍රමයට වගන්තියක් පොතේ ලියල වරදට දඩුවම් කරන්න එහෙම නැතුව වගන්ති බලමින් සිටීම තමයි මේ රටට වෙලා තියෙන පසුබෑමට හේතුවී තියෙන්නෙ මෙහෙම බැලුවම ඔහේලට වඩා මහදැනමුත්තගෙ ක්‍රමය හොදයි කියලා හිතෙනවා

:       2       17

ලුම්බිණි Friday, 09 December 2022 12:34 PM

දිව දික්කිරීම මොන ප්‍රශ්නයක්ද? මතක නැද්ද පොත් වලින් දමල ගහපු හැටි, පුටු වලින් දමල ගහපු හැටි.

:       9       13

සන්කා Friday, 09 December 2022 12:34 PM

මෙයා එන්ගලන්තෙ පුරවැසිකම ඇති ලන්කාවෙ පුරවැසිකම නැති හොරෙන් පාර්ලිමේන්තුවෙ ඉන්න තක්කඩිම කෙනෙක්.මෙයට දිව දික්කරල මදි නඩු දාල පාර්ලිමේන්තුවෙන් පන්නල දාන්න ඕන.මොකද මහජන මුදල් හොරෙන් පඩිගන්නෙ.

:       12       14

Bamunuaracchi Friday, 09 December 2022 12:56 PM

නලින් දිව දික්කරා විතරනේ.

:       11       7

රන්ජන් Friday, 09 December 2022 01:06 PM

ඕක කරල තියෙන්නෙ පුරැද්දට කෝහේ හරි මාමයිට් බෝතලයක් දැක්කොත් නිකම්ම දිව ඵලියට ඵනව.

:       3       5

sharm warn Friday, 09 December 2022 01:20 PM

මේ අමන රැඟුම් බලන්න පාසල් දරුවොත් මේකෙ හිටියද?

:       1       11

Sajith Friday, 09 December 2022 02:10 PM

මෙයා දන්නෙ දිව දාන්න විතරයි.

:       1       4

Bamunuarachchi Sunday, 11 December 2022 08:03 AM

මේ ගොල්ලෝ දිවෙන් වැඩ පෙන්වන මිනිස්සු. මේකට වෙනම ඉංග්‍රීසි නමක් තිබෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site