විනිමය සුරැකුම් කොමිසමේ රුපියල් ලක්ෂ 50ක් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මික මංජලී පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් ක්‍රීඩා අධ්‍යක්ෂ ටෝනි ඊබ්‍රාහිම් යන තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා අද (16) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් දඬුවම් විඳින්න ඕනෑ (නි)
දේශපාලකයෝ එනවා යනවා ,රාජ්‍ය නිලධාරීන්ට වගකීම ඉතිරි කර .සියලු රාජ්‍ය නිලධාරීන්ට හොඳ ආදර්ශයක් (ම)