
(සුජිත් හේවාජුලිගේ සහ මහේෂ් කිර්තිරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ? මෙහෙම කෙනෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ? අදමයි ඇහැව්වේ... ගමට රටට සෑහෙන වැඩක් කරනවා ඇති මගේ හිතේ... ප්‍රසිද්ධියට වැඩි කැමැත්තක් නැතිව ඇති.
පළමුව ඔය කෝට් එක ගලවලා පරීක්ෂා කරගන්න. බයවෙන්න දෙයක් නෑ. පස්පංගුව පැකට් එකක් තම්බලා උදේ හවස දුම් අල්ලාගන්න. ඒකෙන් ටිකක් බොන්න. දවස් දෙකෙන් සෙම අඩුවෙලා යයි.
වැඩ කරන්න ගියාම සෞඛ්‍ය පුරුදු මග හැරෙනවා. හැමදාම පස් පංගුව කෝප්පයක් බොන්න. ඉක්මනින් නිරෝගී වේවි. ඉක්මනින් සුවය ලැබේවා.