(ඩයනා උදයංගනී)
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා කොළඹ පිහිටි ඒම අමාත්‍යාංශයේදී සිය රාජකාරී ආරම්භ කළේය.
ඔහු සිය ධුරයේ රාජකාරී ඇරඹූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර දරා ඇති හපුහින්න මහතා මෙම අමාත්‍යාංශ ලේකම්ධුරය භාර ගැනීමට පෙර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකවරයා ලෙස කටයුතු කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.