ප්‍රවීන ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතා (72) මීගමුව - පිටිපන සිය නිවසේදී අද (15) උදාසන අභාවප්‍රාප්ත විය.
ගම හැරදා සිදාදියට, සුදු සේල අගින් වැසු නීල නුවන්, හිරු පැයි එන සුන්දර මොහොතක නෙමඟ නොයන් පුතේ, කවියන්ගේ රස හැඟුම, ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කළ ගී අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ හිතේ රැදී ආදරණීය ගායකයෙක් , කවියන්ගේ රස හැගුම , අමතක වෙන්නේ නැහැ , ඔබට ස්වර්ගයේ රන් දොරටුව විවර වේවා .(ස)
ඔබට නිවන් සුවය අත්වේවා (බ)
හිත හොද මනුස්සයෙක්.දක්ෂයි ප්‍රතිපත්තිගරුකයි. (බ)
සුදු සේල අගින් වැසු නීල නුවන්.., ඉතාමත් අර්ථවත් ලස්සන ගීතයක් මගේ අාසම ගීතය ගැයූ ඔබ තුමාට නිවන් සුව ඇත වේවා ! (ස)
විල්බට් ඇන්තනී ප්‍රවීන ගායන ශිල්පියාණෙනි! පරලොව පතන විමුක්තියකින් ඔබ සැනසීම ලබත්වා! (බ)
ඔබ ගැයූ "කවියන්ගේ රස හැඟුමන් " ගීතය මම අදත් ගයමි. සමාදානයේ සැතපේවා කියා මම පතමි. (නි)
ඔබට නිවන් සුව පතමි (අ)
ඔබට නිවන් සුව ලැබේවා! (ස) .
සැමදා ඔබ අමරණීයයි. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව පතමි ......... (ස)
මම කුඩාකල මෙතුමා දවසක් වහනය නවත්තල මගෙන් පාරක් ඇහුව .මට අදවගේ මතකයි .අදහන ආගමක් අනුව අවසානය උදා වේවා !!! (ස)
මා කැමතිම ගායකයෙක්. ඔබගේ ගීත කිසිදා මියනොයනු ඇත (නි)
මම මේ ගායකයා හොඳින් දන්නා කෙනෙක්. ටිකක් ධනවත්. නමුත් නිරහංකාර ඇත්තටම ගුණයහපත් කෙනෙක් (නි)
ලස්සන ගීත රැසක් අපට දායාද කරදුන් ඔබතුමා අද අප හැරදා යනවා (නි)
ඔබට නිවන් සුව ලැබේවා ! (ස)
ප්‍රවීන ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතානෙනි ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරමි ඔබවැනි ප්‍රවීනයන් අපට අහිමි වීම ගැන කනගටුවෙමි (අ)
නිවන් සුව.! (ර)
ඔබේ ගීත හැමදා අපේ සිත ගත්තා. ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබට නිවන් සුව , ගීත ටික අපමණ ලස්සනය (ස)
නව පරපුර වල්මත් වෙලා ඉන්න කාලෙක ඔබ වැනි ප්‍රවිනයන්ගේ වියෝවන් දරාගන්න බැහැ (ස).
සුදත් මල්ලී මගේ කණගාටුව (ස)
ඔබතුමා අප අතරටම යළිත් පැමිණේවා! (නි)
යලී ඔබ අප අතර එපදේවා ඔබට නිත්‍ය සැතපීම ලැබේවා ! (ස)
මම ඔහුගේ හැම ගීතයක්ම රස වින්දෙමි. ඔහුගේ පවුලේ අයට මගේ සෝකය පල කරන අතර ඔහුට නිවන් සුව පතමි. (ස)
ඔබ කළ සේවය සදා අනුස්මරණීයයි. ඔබට නිවන්සුව (නදී)
ඔබ අපට හිමිඋනා සේම ජීවිතයේ නියත දහමට අනුව අපෙන් නික්ම යන ආදරණීය ගයකයනෙනි! ඔබතුමාට නිවන් සුව ලැබේවා (ස)