දිවයිනට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ මේ දිනවල විවිධ වර්ගයේ තල්මසුන් දැකගත හැකිය.
මිරිස්ස වෙරළ තීරයේ සිට කිලෝමීටර 48ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ දී මේ නිල් තල්මසා ඡායාරූප ගත කළේය.
ලබන අගෝස්තු දක්වා නිල් තල්මසා එම මුහුදු තීරයේදී දැකිය හැකි බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදට වසරකට ප්ලාස්ටික් ටොන් 150ක්. තව කොච්චර කාලයකට මුහුද අහිංසක තල්මහට ඉඩ ඇති වෙයිද (දිල්)
මෙයා තමයි ලෝකයේ ඉන්න ලොකුම සතා. එත් අපි කවුද හිතන්නේ මෙයාව රැක ගන්න ඕන කියල. අපි හිතන්නේ වඳ වීගෙන යන මෙවැනි සතුන් ගැන නෙමෙයි. ගොඩ බිම ඉන්න සතුන් ගැන විතරයි. (අ)
හොඳ පුවතක් (බ)