(ඉන්දිකා රාමනායක)
කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාල එක එකට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිල ඇඳුම් සහිත ගමන් බෑගය බස් රථයක් තුළදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
එම ගමන් බෑගය නිල ඇඳුම් කට්ටල දෙකක්, සේවා ලේඛන, අධ්‍යාපන සහතික, බස් බලපත්‍ර හා සාමාන්‍ය ඇඳුම් තිබී ඇති බව පොලිසිය කියයි.
මෙම කොස්තාපල්වරයා ඊයේ (7) කොළඹ කොටුවේ සිට මඩකලපුව බස් රථයට නැග . අසුන යට සිය ගමන් බෑගය තබා ඇත.
පසුව බස්රථයෙන් බැසීමට යාමේ දි නිල ඇඳුම් සහිත සිය ගමන් බෑගය කිසිවකු විසින් ම රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කල්ලඩි පොලිස් විද්‍යාලයට දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල ඇඳුමත් එක්කම කොස්තාපල්ගේ බෑගය සොරාගෙන