රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාට ඇපදීමට එරෙහි විරෝධතා ගොනු කිරීමට ඔක්තෝබර් 3 වැනිදා දක්වා කල් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (31) තීන්දු කළේය.
නීතිඥ අජිත් පතිරණ සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ සුමිත් පෙරේරා සිදුකළේ තම ඉහළ නිලධාරීන්ගේ අණ ක්‍රියාත්මක කිරීම පමණක් බවත් එබැවින් ඇප ලබාදෙන ලෙසත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd