මේ වනවිට අවුරුදු 20 සපුරා ඇති නටාෂා රොශෙල් නිරූපණ ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ තමන්ගේ විනෝදාංශය ලෙසිනි. CIMA අධ්‍යාපනය ආයතනයේ ඉංග්‍රීසි පිළිබඳව අධ්‍යාපනය හදාරන අතර, මියුසික් විඩීයෝ කිහිපයක සහ වෙළෙඳ දැන්වීම කිහිපයක් සඳහාද ඇය දායක වී ඇත. නිරූපණ ක්ෂේත්‍රය වෘත්තීය වශයෙන් නොකොට තමන්ගේ විනෝදාංශයට පමණක් තමා ඇය සිතනා කරුණකි.
ඡායාරූප - සුමුදු හේවාපතිරණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd