IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නිරූපණ ක්ෂේත්‍රයට ඇත්තටම සුන්දර කලාවක්

2016-07-13-ent-28

අරුණී ලක්ෂානි යනු නිරූපණයට නවකයකි. මෙම වර්ෂයේ නිරූපණයට පැමිණි ඇය "සාරවිට" සමග එක්වූ මොහොතකි මේ.

 

ඔයා ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

2016-07-13-ent-25මම අරුණී ලක්ෂානි. මගේ ගම හික්කඩුව. මම දැනට පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරනවා.

 

නිරූපණයට එකතු වෙන්නේ මොන කාලේද?

මම මේ ක්ෂේත්‍රයට ආවේ 2016 ස්වර්ණ කුමරිය තරගයට ඉදිරිපත් වීමෙන් පසුවයි.

 

දැනට දායක වෙලා තියෙන වැඩ මොනවාද?

දැනට ගීත රූප රචනා දෙකක රූගත කිරීම් අවසන්. ඉදිරියට නිරූපණ කටයුතු සඳහා යොමු වෙන්නේ බලාපොරොත්තු වෙනවා.

 

මොකද නිරූපණය ගැන හිතෙන්නේ?

නිරූපණ ක්ෂේත්‍රයට ඇත්තටම සුන්දර කලාවක්.

 

ගොඩක් අය මේ ක්ෂේත්‍රය දිහා බලන්නෙ වෙනත් විදිහකට නේද?

ඔව්, ඒක එක එක්කෙනාගේ දෘෂ්ටි කෝණය වෙනස්නෙ.

 

පොඩි කාලේ හීනයක්ද නිරූපණය කියන දේ?

එහෙම නැහැ. නමුත්, ස්වර්ණ කුමරිය තරගයට සම්බන්ධ වෙනවාත් එක්ක ඒ ක්ෂේත්‍රයට මට යොමු වෙන්න ආසාවක් ආවා.

 

නිරූපණය කරනවාට අම්මා තාත්තාගෙන් ප්‍රශ්නයක් නැද්ද?

මුල් අවධියේ නම් අකමැත්තක් දැක්වුවා. ඒත් දැන් හැමදේකටම මට සහයෝගයක් ලබා දෙනවා.

 

දෙමාපියන්ට මේ ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් තියෙනවාද?

මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කලින් ඒ ගැන අවබෝධයක් මගේ දෙමවුපියන්ට තිබුණේ නැහැ. නමුත් මම දැන් මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා යම්තාක් දුරට ඒ ගැන දැනීමක් තියෙනවා.

 

ක්ෂේත්‍රයට එන්න උදව් කරපු පිරිසක් ඇතිනේද?

අම්ම තමයි මගේ ළඟින්ම සෙවණැල්ලක් වගේ හිටියේ. ඒ වගේම මගේ පවුලේ අය, මගේ යාළුවෝ, විශේෂයෙන් මතක් කරන්න ඕනේ %රූප රචනා අධ්‍යක්ෂක චතුර රත්නායක අයියා. ඊට අමතරව මට උදව් කරපු නම් නොකිව්ව ගොඩක් පිරිසක් ඉන්නවා. ඔවුන්ව මේ වෙලාවෙදි කෘතවේදීව මතක් කරන සිටිනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-07-13-ent-27
2016-07-13-ent-26



අදහස් (0)

නිරූපණ ක්ෂේත්‍රයට ඇත්තටම සුන්දර කලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 187 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 394 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site